Site icon Newshub

onmaxDT තහනම් කෙරේ

onmaxDT ඇතුළු පිරමීඩ ක්‍රම මගින් මුදල් උපයන යෝජනා ක්‍රියාත්මක කළ ආයතන තුනත් තහනම් කිරීමට මහබැංකුව කටයුතු කර තිබේ.
ඒ අනුව F3C , sport chain app, සහ  onmaxDT යන ආයතන මෙලෙස තහනම් කර ඇත . මහබැංකු පනතේ වගන්ති උල්ලංගනය කරමින් මහා පරිමාණ පිරමීඩ ‌වංචා සිදුවන බවට මෙම ආයතන සම්බන්ධයෙන් ලද පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව මහබැංකුව මෙම පියවර ගෙන තිබේ.
Exit mobile version