Home අද ජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

618
0

විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහජන අත්‍යාවශ්‍ය ‌සේවා පනත යටතේ ජනපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ

Previous articleමැතිවරණයට වියදම් කළොත් රට තවත් අර්බුදයකට?
Next articleකිව්ව දේ නොකළාට ජනාධිපති හේතු විමසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here