Site icon Newshub

ජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහජන අත්‍යාවශ්‍ය ‌සේවා පනත යටතේ ජනපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ

Exit mobile version