Home අද ගොවි පවුල් වලට සහනයක්

ගොවි පවුල් වලට සහනයක්

7114
0

මෙරට ගොවි පවුල් ලක්ෂ 12කට ආධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් අනුව ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් ලබාදී තිබේ.

ඒ අනුව හෙක්ටයාරයකට අඩු වගාවන් සහිත ගොවි පවුලකට රුපියල් 10,000ක මුදලක් හා හෙක්ටයාරයකට වැඩි වගාවන් සහිත ගොවි පවුලකට රුපියල් 20,000ක් ලෙස එම මුදල් ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එම මුදල් ඉදිරි සතියේ සිට අදාළ ගොවීන්ගේ ගිණුම් වෙත තැන්පත් කිරීම සිදුවන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 

Previous articleආණ්ඩුව විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට දාපු තුරුම්පුව
Next articleමේ වනවිට රටේ මුලිකම අවශ්‍යතාවය මැතිවරණයක් ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here