Home අද උපකුලපතිට පහර දුන් 12 ගේ ශිෂ්‍යභාවය අහෝසියි

උපකුලපතිට පහර දුන් 12 ගේ ශිෂ්‍යභාවය අහෝසියි

562
0

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදී ඔහුගේ නිවසට අලාභ හානි සිදුකළ විශ්වවිද්‍යාල සිසුන් 12 ගේ ශිෂ්‍යභාවය අහෝසිකිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී ඊට සම්බන්ධ සිසුන් 12 කු හඳුනාගත් බව එම විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා පැවසුවේය.

එම සිද්ධියට සම්බන්ධ වු බව කියන තවත් සිසුන් පිරිසක් පිළිබඳව විමර්ශන සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

 

Previous articleඑක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම අපිට ශක්තියක් – පොහොට්ටු මහලේකම්
Next article‘කලබල නොවී තව ටික දවසක් හිටියනම්, ආර්ථික අර්බුදය විසඳනවා’ – බැසිල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here