Home අද රට බංකොළොත් වුණේ පාර්ලිමේන්තුව වගකීම ඉටු නොකළ නිසා

රට බංකොළොත් වුණේ පාර්ලිමේන්තුව වගකීම ඉටු නොකළ නිසා

568
0

රාජ්‍ය මුල්‍ය කළමණාකරණය ගැන වගකීම පාර්ලිමේන්තුවට ඉටුකිරීමට නොහැකි වුන නිසා රට බංකොලොත් වු බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය. ඊට අමතරව මුදල් අමාත්‍යාංශය , සහ එහි නිලධාරීන් , මහ බැංකුව මුල්‍ය මණ්ඩලය සහ එහි නිලධාරීන්ද මේ සඳහා වගකිව යුතු යැයිද අමාත්‍යවරයා අද (28දා) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සඳහන් කළේය.

එමෙන්ම අමාත්‍යවරයා මෙසේද් කීවේය,

‘සල්ලි අච්චු ගහන්නේ මහ බැංකුව , පොලී අනුපාතය තීරණය කරන්නේ මහ බැංකුව , විනිමය අනුපාත තීරණය කරන්නේ මහ බැංකුව , විදේශ සංචිත පාලනය කරන්නේ ආනයනය අපනයන පාලනය කරන්නේ මහ බැංකුව.  ඒ උනාට රට බංකොලෙත් උනාම ගෙවල් ගිනි තියන්නේ අපේ . ඒක සාධාරණ ද” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Previous article උසස් නිලතල 06 ට  කාරක සභාවේ අනුමතිය
Next articleඋතුරු දුම්රිය මාර්ගය මාස 05 ක් වසා දමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here