Home අද ජනපතිගෙන් සියලු පක්ෂ වලට ආරාධනාවක්

ජනපතිගෙන් සියලු පක්ෂ වලට ආරාධනාවක්

684
0

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික හමුවක් කැඳවන බවත් ඒ සඳහා සියලු පක්ෂවලට එක්වන ලෙසත් ජනාධපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී ආරාධනා කළේය. අයවැය විවාදයෙන් පසුව එළැඹෙන සතියේ එම සාකච්ඡාව කැඳවන බවද ජනාධිපතිවරයා පොරොන්දු විය.

Previous articleසජිත්, මහින්ද රාජපක්ෂගේ හොඳ අනුගාමිකයෙක් – ජනපති
Next articleසියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒමට යෝජනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here