Site icon Newshub

ජනපතිගෙන් සියලු පක්ෂ වලට ආරාධනාවක්

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික හමුවක් කැඳවන බවත් ඒ සඳහා සියලු පක්ෂවලට එක්වන ලෙසත් ජනාධපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී ආරාධනා කළේය. අයවැය විවාදයෙන් පසුව එළැඹෙන සතියේ එම සාකච්ඡාව කැඳවන බවද ජනාධිපතිවරයා පොරොන්දු විය.

Exit mobile version