Home අද උද්ඝෝෂණ කරලා කවදාවත් රටක් හදන්න බෑ – උද්ඝෝෂණ අවුරුද්දකටවත් නවත්වන්න

උද්ඝෝෂණ කරලා කවදාවත් රටක් හදන්න බෑ – උද්ඝෝෂණ අවුරුද්දකටවත් නවත්වන්න

550
0

මෙරට සිදු කරනු ලබන උද්ඝෝෂණ අවුරුද්දකට හෝ අවුරුදු දෙකකට නැවැත්වීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

2023 අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ අද (23දා) පාර්ලිමේන්තුවේ පැවති පළමු දිනය සඳහා වන විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

උද්ඝෝෂණ අපි නවත්වන්න ඕන. උද්ඝෝෂණ කරලා කවදාවත් රටක් හදන්න බෑ. මම ඉල්ලා සිටිනවා සෑම කෙනාගෙන්ම අඩුම ගානේ අවුරුද්දකට හරි දෙකකට හරි නවත්වන්න. නවත්වලා මේ රට ගැන හිතන්න. රටට සංචාරකයෝ ආවොත් තමයි ඩොලර් එන්නේ. සංචාරකයෝ ගෙනකොට අඩුම ගානේ ඔවුන්ගේ පැකේජ් එකට සියයට 15ක් අඩු කරන්න. ඒක ලංකාවේ මුදල් වලින් දෙන්න පුළුවන්.

Previous article‘අවසර අරන් ඕන තරම් පෙළපාලි යන්න’ – ජනපති කියයි
Next articleපාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගේන්න – අගමැතිගෙන් විපක්ෂයට අභියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here