Home අද බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ ඝාතනයක් !

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ ඝාතනයක් !

283
0

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර තිබෙන බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇත.

රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු වන ශිවා නැමැත්තෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට ඇතිවූ සැකය මත විමර්ශන සිදුකෙරෙමින් තිබෙන බවද වාර්තා වෙයි.

Previous articleමැතිවරණ ව්‍යාපාරය තුළ ජනපති අනුර අධිකරණයට බලපෑම් කරලා : මැතිවරණ නිරීක්ෂණයෙන් නිවේදනයක් !
Next articleඇඳුමේ අවුලක් සමඟ අගමැති හරිනි BIMSTEC සමුළුවට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here