Home අද ඩේසි ආච්චිටයි යෝෂිතටයි අධි චෝදනා

ඩේසි ආච්චිටයි යෝෂිතටයි අධි චෝදනා

59
0

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරාස්ට් යන අයට කොළඹ මහාධිකරණය අද(04) අධි චෝදනා පත්‍ර භාරදී ඇත.

අධි චෝදනාපත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව මෙහි පූර්ව නඩු විභාගය මැයි මස 30 වැනි දින පැවැත්වීමට අධිකරණය නියම කළේය

Previous articleප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණය නියෝග කරයි
Next articleඇමරිකානු බදු ප්‍රතිපත්තිය නිසා ලංකාව හිර වෙනවා : වාණිජ මණ්ඩලය !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here