Home අද බොරුවෙන් බලයගත් ආණ්ඩුව මාස 5ට බිලියන 6000ක් ණයට අරගෙන !

බොරුවෙන් බලයගත් ආණ්ඩුව මාස 5ට බිලියන 6000ක් ණයට අරගෙන !

111
0

බොරුවෙන් බලය ගත්තත් බොරුවෙන්ම බලය පවත්වාගෙන යාම පහසු නොවන බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස පහක කාලය තුළ රටත් ජනතාවත් උකසට තබා රුපියල් බිලියන 6000ක් ණයට ගෙන ඇති බවත් හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ චෝදනා කරයි.

ඔහු මෙම චෝදනාව එල්ල කර සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

රස්සාවක් නොකර ව්‍යාපාරයක් නොකර කුඹුරක් පිටියක් නොකර සිල්ලර කඩයක් හෝ නොකළ පිරිසක් මුදල් උත්පාදනය කරන්නේ කෙසේදැයි කියාද හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේය

Previous articleදේශබන්දුට එරෙහි චෝදනා විමර්ශන කමිටුවේ සාමාජිකයන් නම් කිරීම ලබන සතියේ !
Next articleහිටපු ජනාධිපතිට සිතාසි යවයි කියා හිතුවද ? අනුර පුදුමයෙන් අහයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here