හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සඳහා ලබා දී ඇති විදුලි සම්බන්ධතා 46 ක් වෙනුවෙන් හිඟ බිල් පත් මුදල් ලෙස රුපියල් මිලියන 11.66 මුදලක් අයවීමට තිබෙන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ දැක්වේ.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස වලට ලබා දී ඇති සම්බන්ධතා වලින් හිඟ මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කළ යුතු බව ද විගණන වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
මෙම හිඟ මුදල් වසර පහකට අධික කාලයක සිට අය විය යුතුව තිබූ බව එම වාර්තාවේ වැඩිදුරටත්හන් වේ.