වෙඩි ප්‍රහාරයකට ගොදුවු වූ නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු , සමාජ ක්‍රියාකාරී ඩෑන් ප‍්‍රියසාද් මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ යයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක බුද්ධික මනතුංග පවසයි.
මීතොටමුල්ල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඔහු මිය ගිය බවට පලමුව කරුණු වාර්තා වූ බවත් ඒ මහතා පැවසීය.
ඒ අනුව පොලිසිය පළමුව නිකුත්කළ ප්‍රකාශය වැරදිය.