Home අද මාලිමාවේ ස්වෛරී අයවැය එන්නේ 2029 දී බව චතුරංග කියයි !

මාලිමාවේ ස්වෛරී අයවැය එන්නේ 2029 දී බව චතුරංග කියයි !

44
0

තම ආණ්ඩුව යටතේ ස්වෛරී ආර්ථිකයක අයවැයක් බලා ගත හැකි වන්නේ 2029 වසරේදී බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අයවැය දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

ඉදිරි වසර තුනක කාලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩ සමග වන වැඩසටහනේ ඉදිරියට යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය .

ජාතික ජන බලවේගයට ආණ්ඩුව භාරදී ඇත්තේ රටේ ස්වෛරීත්වය නැති කිරීමෙන් පසු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

කෙසේ වුවත් ජාතික ජනබලවේගය පක්ෂයේ පසුගිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කරන අවස්ථාවේ හෝ මැතිවරණ වේදිකාවේ කිසිඳු අවස්ථාවක එම පක්ෂය මෙවැන්නක් ප්‍රකාශ කළේ නැත

Previous articleහැප්පිලා බලමුත් කිව්වා : අධිකරණ බිමේදීම ගනේමුල්ල සංජීව ඝාතනය කරයි ! (PHOTOS)
Next articleආණ්ඩුව උතුරටත් කොකා පෙන්වයි : ඉඩම් අහිමි මව්වරුන්ට අගමැතිනිය හමුවෙන්න දීලත් නෑ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here