Home අද අපේක්ෂකයින් 1040 ට නඩු !

අපේක්ෂකයින් 1040 ට නඩු !

28
0

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව මෙතෙක් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් 1040 දෙනකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

වියදම් වාර්තා ලබාදීමට දිගු කාලයක් ලබා දී තිබුණත් මෙතෙක් ඒ සම්බන්ධව ඔවුන් කිසිදු පියවරක් නොගත් නිසා මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.

මේ අය සම්බන්ධයෙන් සොයා බලා අදාළ පියවර ගන්නා ලෙස ඔවුන් පිළිබඳ සියලු තොරතුරු පොලීසියට භාරදී ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Previous articleඉන්දු-ලංකා සහයෝගීතාව ස්ථායිකර ශක්තිමත් කිරීම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා
Next articleපෝලිම් යුගයක පෙරනිමිති : සහල් ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here