Home අද ප්‍රංශ සංචාරය අවසන් අගමැති හරිනි තායිලන්ත සංචාරය අරඹයි.!

ප්‍රංශ සංචාරය අවසන් අගමැති හරිනි තායිලන්ත සංචාරය අරඹයි.!

116
0

ප්‍රංශ සංචාරය අවසන් කරමින් හයවන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය තායිලන්තයට ගොස් තිබේ.

අප්‍රේල් 3 සහ 4 යන දිනවල බැංකොක් නුවරදී මෙම සමුළුව පැවැත්වෙන්නේ සාමාජික රටවල නායකයින්ගේ සහභාගීත්වයෙනි.

අගමැතිනි හරිනි අමරසූරිය එම ධුරයට පත්වීමෙන් පසු පළමු විදේශ සංචාරය මෙය වන අතර එය විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාද ඊට සහභාගී වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මෙම සමුළුවට සහභාගී වන අතර ඉන් අනතුරුව ශ‍්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා පැමිණීමට නියමිතය.

Previous articleඅපි එනකොට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 20ක්වත් තිබ්බේ නෑ අද ඩොලර් මිලියන 6190 ක් තියෙනවා – නලින් හේවගේ
Next articleට්‍රම්ප් පැනවූ නව තීරුබදු තර්ජනයක් නොවෙයි : හඳුන්ගෙන් සතුට වඩන ප්‍රකාශයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here