ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යනු පාර්ශ්ව දෙකක් නොව ව්‍යාපාරයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
පෞද්ගලික YouTube නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ජාතික ජන බලවේගය ගොඩ නගන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් එය වටා තවත් පක්ෂ සහ ප්රගතිශීලි පුද්ගලයින් ඒකරාශී වී ඇති බවත් ඒ මහතා පවසනවා.
ප්‍රතිපත්තිය ජාතික ජන බලවේගයේ ප්‍රති පාත්තිය වුවත් ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගයේ කිසිඳු වෙනසක් නොමැති බව ඒ මහතා කියා සිටියා.