Home අද පරාජය හමුවේ වියරු වැටුනු සමඟි ජනබලවේගයේ දිගම්බරම්

පරාජය හමුවේ වියරු වැටුනු සමඟි ජනබලවේගයේ දිගම්බරම්

1932
0

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ දිගම්බරම් සහ වේලුකුමාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අතර පෞද්ගලික නාලිකාවක පැවැත්වූ දේශපාලන වැඩසටහනකදී ගුටි හුවමාරුවක් සිදුව තිබෙනවා.

වේලුකුමාර් මන්ත්‍රීවරයා ඉකුත්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් ඔහු හා එක්වූ අතර දිගම්බරම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වනවා.

වේලුකුමාර් මන්ත්‍රීවරයා, අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ බහුතරයක් දමිල මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමත් සමඟ සමගි ජන බලවේගයට වතුකරයේ තිබූ ඡන්ද පදනම දිගින් දිගටම අඩුවෙමින් පැවතීම නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය හමුවේ දිගම්බරම් මන්ත්‍රීවරයා මෙලෙස හැසිරීමට කටයුතු කරන බව දක්නට ලැබෙනවා.

Previous articleමට ඇමතිකමක් එපා.!
Next articleලංකාවේ බලශක්ති විප්ලවයේ ඇරඹුම – LNG සැපයුම් ගිවිසුමට අත්සන් තැබේ.!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here