Home අද අනුරගේ බුද්ධිය මදි නිසා කෘතිම බුද්ධියකින් මාලිමාවේ ප්‍රතිපත්ති ලියයි

අනුරගේ බුද්ධිය මදි නිසා කෘතිම බුද්ධියකින් මාලිමාවේ ප්‍රතිපත්ති ලියයි

541
0

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පූර්ණයෙන් කෘතිම බුද්ධිය (AI තාක්ෂණය ) යොදාගෙන ලියන් ලද්දක් බවට මේවනවිට අනාවරණය වී තිබේ.

No description available.

කෘතිම බුද්ධිය යටතේ එන Ghat gpt තාක්ෂණය භාවිතා කර ඔවුන් එය සකස් කර ඇති බවද අනාවරණය වී තිබේ.

බුද්ධිමතුන් බහුතරය මේ වනවිට ජාතික ජන බලවේගය සමග එකව සිටිනබව ඔවුන් පුන පුනා ප්‍රකාශ කලද ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කරගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව මේ වන විට පැහැදිලි වී තිබේ.

Previous articleබංග්ලාදේශය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ සහාය දෙනවා – ජනපතිගෙන් ප්‍රතිඥාවක්
Next articleසමගි ජන බලවේගයේ තවත් ප්‍රභල බල කණුවක සහාය ජනපති රනිල්ට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here