Site icon Newshub

අනුරගේ බුද්ධිය මදි නිසා කෘතිම බුද්ධියකින් මාලිමාවේ ප්‍රතිපත්ති ලියයි

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පූර්ණයෙන් කෘතිම බුද්ධිය (AI තාක්ෂණය ) යොදාගෙන ලියන් ලද්දක් බවට මේවනවිට අනාවරණය වී තිබේ.

කෘතිම බුද්ධිය යටතේ එන Ghat gpt තාක්ෂණය භාවිතා කර ඔවුන් එය සකස් කර ඇති බවද අනාවරණය වී තිබේ.

බුද්ධිමතුන් බහුතරය මේ වනවිට ජාතික ජන බලවේගය සමග එකව සිටිනබව ඔවුන් පුන පුනා ප්‍රකාශ කලද ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කරගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව මේ වන විට පැහැදිලි වී තිබේ.

Exit mobile version