ඉදිරි ජනාධිපතිවරණයේදී කංචන විජේසේකර සහ අලි සබ්රි යන අමාත්‍යවරුන්ගේ පූර්ණ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ඔවුන් සඳහන් කර තිබෙනවා.
සිය X ගිණුම් වල සටහන් තමබින් අමාත්‍යවරුන් මේ පවා පවසා තිබේ.
ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට තමන් මෙන්ම පොදුජන පෙරමුණේ බහුතරයකගේ සහාය එතුමන්ට ලැබෙන බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා.
I pledge my support to President @RW_UNP for the upcoming Presidential election. The majority of the SLPP Parliament group will also extend their support to the President to continue the reforms & policy’s towards greater economic stability and the betterment of the country.
— Kanchana Wijesekera (@kanchana_wij) July 30, 2024
රට ආර්ථිකව කඩාවැටුන විට එහි බරපතලකම අත්විඳි ජනතාවක් ලෙස මේ මොහොතේ රටේ ප්‍රමුඛතම කාර්යය ආර්ථිකය ගොඩ නැංවීම බැවින් වඩා ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
The economy is our top priority. We've seen how everything can collapse if the economy fails, like it did in early 2022. President @RW_UNP has done an outstanding job rescuing and stabilizing it. We can't risk trying new things when the current plan is working. Sticking to our…
— M U M Ali Sabry (@alisabrypc) July 30, 2024