Home Uncategorized කංචන සහ අලි සබ්රිගේ පූර්ණ සහාය රනිල්ට

කංචන සහ අලි සබ්රිගේ පූර්ණ සහාය රනිල්ට

1058
0

ඉදිරි ජනාධිපතිවරණයේදී කංචන විජේසේකර සහ අලි සබ්රි යන අමාත්‍යවරුන්ගේ පූර්ණ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

සිය X ගිණුම් වල සටහන් තමබින් අමාත්‍යවරුන් මේ පවා පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට තමන් මෙන්ම පොදුජන පෙරමුණේ බහුතරයකගේ සහාය එතුමන්ට ලැබෙන බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා.

රට ආර්ථිකව කඩාවැටුන විට එහි බරපතලකම අත්විඳි ජනතාවක් ලෙස මේ මොහොතේ රටේ ප්‍රමුඛතම කාර්යය ආර්ථිකය ගොඩ නැංවීම බැවින් වඩා ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

Previous articleරනිල් අනුරාධපුර ජය තහවුරු කරයි
Next articleආණ්ඩුවේ මන්ත්‍රීවරු 92ක් ජනපති රනිල් සමග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here