Home අද අපෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – ITAK

අපෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – ITAK

532
0

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එම පක්ෂය පවසනවා.

නමුත් ප්‍රධාන අපේක්ෂකයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා වැඩිදුරටත් කියා සිටියා.

ද්‍රවිඩ පක්ෂ කිහිපයක් එකතුවී ඔවුන්ගේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව මීට පෙර සඳහන් කර තිබුනා.

Previous articleශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවත් දියුණු කරන ජනපතිගේ සැලැස්ම
Next articleඉන්දියාව සුවිච් එක Off කළොත් ලංකාවට ලයිට් නැති වෙයිද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here