Site icon Newshub

අපෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – ITAK

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එම පක්ෂය පවසනවා.

නමුත් ප්‍රධාන අපේක්ෂකයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා වැඩිදුරටත් කියා සිටියා.

ද්‍රවිඩ පක්ෂ කිහිපයක් එකතුවී ඔවුන්ගේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව මීට පෙර සඳහන් කර තිබුනා.

Exit mobile version