Home අද ජනපති සටනට දින නියම වෙයි

ජනපති සටනට දින නියම වෙයි

382
0

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් ය.

රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

No description available.

Previous articleරාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට රු. 3000ක දීමනාවක්
Next articleඅපේ සහාය රනිල්ට – පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් මහින්දට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here