Home අද ජනපති රනිල් පදවිප්‍රාප්තියේ දෙවසර සමරයි

ජනපති රනිල් පදවිප්‍රාප්තියේ දෙවසර සමරයි

586
0

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වී අදට (21) වසරක් සම්පූර්ණ වෙයි.

ඒ මහතා විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේ 2022 ජුලි 21 වැනිදා ය. පාර්ලිමේන්තුවෙ බහුතර ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තෝරා පත්කරගන්නා ලදී. පසුව ගතවු වසර දෙක තුළ රටතුළ ආර්ථික තත්වය යහපත් මාර්ගයට ගෙන ඒමට මෙන්ම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් අතර මේ හේතුව නිසාම රට බංකොළොත් තත්වයෙන් මිදීමට ද හැකියාව ලැබුණි.

 

 

Previous articleපුංචි ඡන්දයේ අපේක්ෂකයින්ගේ නාමයෝජනා අවලංගු කරයි?
Next articleඅනුර දිනන කතාව බොරු – ඉදිරි ජනාධිපතිවරණය ගැන යුරෝපා සංගමය සමීක්ෂණයක් කර නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here