රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වී අදට (21) වසරක් සම්පූර්ණ වෙයි.
ඒ මහතා විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේ 2022 ජුලි 21 වැනිදා ය. පාර්ලිමේන්තුවෙ බහුතර ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තෝරා පත්කරගන්නා ලදී. පසුව ගතවු වසර දෙක තුළ රටතුළ ආර්ථික තත්වය යහපත් මාර්ගයට ගෙන ඒමට මෙන්ම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් අතර මේ හේතුව නිසාම රට බංකොළොත් තත්වයෙන් මිදීමට ද හැකියාව ලැබුණි.