Home අද චමරිට ලැබුන අලුත්ම සම්මානය

චමරිට ලැබුන අලුත්ම සම්මානය

15350
0

මැයි මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන මාසයේ ක්‍රිඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු තේරී පත්ව තිබෙනවා.

ඇය මීට පෙර එම සම්මානය සැප්තැම්බර් මාසයේදී හිමිකර ගත් අතර මේ වන විට ඇය දෙවතාවක් එම සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීමට පැවැති තරගාවලියේදී ඇය දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇයට මෙම සම්මානය හිමිව තිබේ.

Previous articleප්‍රචණ්ඩකාරින්ට පොලිසියේ හිටපු පිරිසක් සහාය දීම ගැන කම්පා වෙනවා – හිටපු පොලිස්පති
Next articleජනපති මන්නාරම රදගුරු හමුවෙයි – මන්නාරම සංවර්ධන සැලැස්ම ගැනත් කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here