Home අද මෛත්‍රී දුන්න සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

මෛත්‍රී දුන්න සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

1020
0

රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් තීන්දුවේ සඳහන් වුණි.

Previous articleඉන්දීය අගමැතිගේ දිවුරුම්දීමේ උත්සවයට ජනපති රනිල්ටත් ආරාධනා
Next articleලකුණු දාගන්න ‌බොරු චන්ඩි පාට් එපා – ආරක්ෂ රාජ්‍ය ඇමතිගෙන් විපක්ෂයට පණිවිඩයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here