Home අද ඉදිරි වසර පහටත් ජනාධිපති රනිල් බව විපක්ෂය පිළිගන්නවා

ඉදිරි වසර පහටත් ජනාධිපති රනිල් බව විපක්ෂය පිළිගන්නවා

13122
0

විදුලිබල පනතේ පිළිගත නොහැකි තැන් තිබෙනවානම් ඉදිරි මැතිවරණයෙන් ආණ්ඩුබලය ගෙන ඒවා වෙනස්කරන බව විපක්ෂය නොපවසන්නේ ඉදිරි වසර 05 සඳහාත් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බව විපක්ෂය පිළිගන්නා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

විදුලිබල පනත සම්බන්ධ දෙවැනිවර කියැවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.  මම මේ ආයතනයේ වැඩකලා. මෙහි තිබෙන වංචා දුෂණ සියල්ල මම දන්නවා.  විදුලිබල මණ්ඩලය බොහොම පැරණි මහල්ලෙක්. මේ ආයතනය දැන් ප්‍රතිසංස්කරණය විය යුතුයි.  විදුලිබල මණ්ඩලයේ නිෂ්පාදනය , සම්ප්‍රේෂණය ,  බෙදාහැරීම කොටස් තුනකට වෙන්කිරීමෙන් සිදුවන හානිය මොකක්ද කියන්න. විපක්ෂය ඒකට විරුද්ධද?.

Previous articleSTARLINK සඳහා TRC මූලික අනුමැතිය ලැබෙයි
Next articleජනපති සිය දේශපාලන කාර්යාලය විවෘත කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here