Home අද STARLINK සඳහා TRC මූලික අනුමැතිය ලැබෙයි

STARLINK සඳහා TRC මූලික අනුමැතිය ලැබෙයි

3350
0

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබාදී තිබෙනවා.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඒ බව කියා සිටියා.

විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශයද සඳහන් කරනවා.

Previous articleඅලුත් විදුලි පනතින් සමහරුන්ගේ බිස්නස් නැති වෙනවා
Next articleඉදිරි වසර පහටත් ජනාධිපති රනිල් බව විපක්ෂය පිළිගන්නවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here