Home අද බිත්තර මිල පාලනයට රජයෙන් අලුත් තීරණයක්

බිත්තර මිල පාලනයට රජයෙන් අලුත් තීරණයක්

999
0

යළිත් වරක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙරට බිත්තර මිල පාලනය කිරිම සදහා මෙම පියවර ගත්බව අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

ඔහු කියා සිටියේ බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබාදී ඇති බවය.

Previous articleඅ.පො.ස. සාමාන්‍ය පෙළ අදින් ඇරඹෙයි
Next articleකාර්තු 6ක් පැවති ආර්ථික පසුබෑම නිමයි – රටේ ආර්ථික වර්ධනය ඇරඹෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here