Home අද බැසිල්ගේ වැඩේ නාමල්ට බාර දෙයි

බැසිල්ගේ වැඩේ නාමල්ට බාර දෙයි

4496
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ පත්කර තිබෙනවා.

එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම අද පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්විණි.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පැවසුවේ එහිදී මෙම තීරණය ගත් බවය.

මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබවූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි.

Previous articleජපන් නගරය හා පාවෙන වෙළඳපොළ ලෙස යළි පණ ගැන්වෙන පිටකොටුවේ Floating Market
Next articleභාණ්ඩ 64කට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here