Home අද පෙබරවාරියේ උද්ධමනය පල්ලම් බැහැලා

පෙබරවාරියේ උද්ධමනය පල්ලම් බැහැලා

1929
0

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට පහයි දශම එකක් (5.1%) බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනවාරි මාසයේ උද්ධමනය පැවතියේ සියයට හයයි දශම පහක් වශයෙනි. ජනවාරි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනයට සියයට හතරයි දශම එකක් (4.1%) වූ අතර පෙබරවාරි මාසයේදී එය සියයට පහක් දක්වා වැඩි වී ඇත.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේදී සියයට අටයි දශව පහක් (8.5%) ලෙස වාර්තා වුවද, පෙබරවාරි මාසයේදී එය සියයට පහයි දශම එකක් (5.1%) දක්වා අඩු වී තිබේ.

Previous articleවිපක්ෂය විකල්ප යෝජනා ඉදිරිපත් කලත් දැන් යන මාවත තමයි වඩාත්ම හොඳ – IMF කියයි
Next articleආරක්ෂක හමුදා යටතේ තිබූ අක්කර 234ක් ගොවි ජනතාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here