Home අද මුදල් නෝට්ටු විකෘති කළොත් වෙන දේ

මුදල් නෝට්ටු විකෘති කළොත් වෙන දේ

1087
0

මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුවී ඇති බවය.

ඒ අනුව මහ බැංකුව දැනුම්දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව පහත දක්වා ඇති කටයුතු සිදුකරගෙන යෑමෙහි නියැලී සිටින ඕනෑම පුද්ගලයෙකු වරදක් සිදු කරන බවය.

පහත දක්වා ඇති ආකාරයේ වරදකට හසුවන යම් පුද්ගලයෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වීම මත රුපියල් මිලියන 25කට නොවැති දඩ මුදලක් හෝ තෙවසරකට නොඅඩු සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් වෙන බවය.

අදාළ නිවේදනය පහතින්,

May be a graphic of text

May be an image of text that says '10000 1000 මුදල් නෝට්ටු සිතාමතා විකෘති කිරීම හෝ වෙනස් කිරීම තහහම් 5054 IMISSYO 0894162 98941622 ශ්‍රී ලංකා මහ බැංකුව இலங்கை மத்திய வங்கி CENTRAL BANK OF SRI LANKA'

Previous articleලංගමෙන් මිලියන 1098ක ලාභයක්
Next articleකථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here