Home අද කිරිපිටි කිලෝවක් රු. 150කින් අඩුවෙන ලකුණු

කිරිපිටි කිලෝවක් රු. 150කින් අඩුවෙන ලකුණු

1585
0

එළඹෙන 15 වැනි සිකුරාදා වන විට කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 150කින් අඩුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

රාමසාන් හා සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව කිරිපිටි මිල අඩු කිරීම සදහා කිරිපිටි ආනයනකරුවන් සමග අමාත්‍යවරයාසාකච්ඡාවක් සිදු කර ඇති අතර, එහිදී මෙලෙස රුපියල් 150න් කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල අඩු කිරීමට එකඟත්වය පළ කළ බව අද (12දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

Previous articleඅපේ ආණ්ඩුවක් යටතේ කොන කැපීම සපුරා තහනම්! – ජාතික ජනබලවේගය
Next articleNSBM වෛද්‍ය පීඨයට කැබිනට් අනුමැතිය. දෙස්-විදෙස් සිසුන් 500ක් බඳවා ගැනීමට පියවර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here