Home අද කෝප් සභාපති පුටුව රෝහිතට

කෝප් සභාපති පුටුව රෝහිතට

2884
0

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට තේරී පත්ව තිබේ.

ඔහු එම තනතුරට පත්වී ඇත්තේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙනි.

Previous articleඅන්තර්ජාතික වෙළෙඳපොළේ තැඹිලි ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට – තැඹිලි වගා කරන්න ගම්මාන 86ක්
Next articleකාන්තා දිනය සමරන කාන්තාවන් ආපසු නිවසට යන්නේ නීතියේ බලය සහ රැකවරණය ද සමඟින් – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here