Home අද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

2004
0

තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin දෙදින නිල සංචාරයක් සඳහා ලබන මස මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් අනුව තවිසින් මහතා පෙබරවාරි 03 සිට 04 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවයි.

76 වැනි ශ්‍රී ලංකා නිදහස් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙක් ලෙස ඔහු මෙරටට පැමිණෙයි.

ඔහු එම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල සාකච්ඡාවක් පැවැත්වීමටත් ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව ටද සහභාගී වීමටත් නියමිතය.

Previous articleඑක්සත් රාජධානියේ NHS හා Care England UK සමඟ IIHS ගිවිසුම් ගත වේ
Next articleමහින්දට අගමැතිකම දුන්නට කරුණු කියන්නැයි මෛත්‍රීට නොතීසි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here