Home අද ඩොලරය පහළට

ඩොලරය පහළට

2185
0

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්   දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.98 ක් හා විකුණුම් මිල රු. 324.77 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) 24  දිනයේ දී රු. 319.94ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් 04 දිනෙන් එම අගය රු. 320 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව වේ.

 

Previous articleOnline පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
Next articleලිට්‍රෝ රුපියල් කෝටි 150ක් රජයට දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here