Home අද රටවිරුවන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් රටට එවලා – මනුෂ

රටවිරුවන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් රටට එවලා – මනුෂ

2347
0

2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී විදේස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 569.7 ක ප්‍රේෂණ ලැබී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

2022 මැයි මාසයේ සිට මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ඩොලර් බිලියන 8.72 ක් ලැබී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

 

Previous articleසමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටු රැස්වීම අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ
Next articleරටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ජනප්‍රිය නැති ඕනෑම තීරණයක් ගන්නවා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here