Home අද මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ජනාධිපති උපදේශක තනතුරක්

මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ජනාධිපති උපදේශක තනතුරක්

2494
0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

උඩරට දෙමළ ජනතාව, ශ්‍රී ලාංකික ජන සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම අධීක්ෂණය කිරීම සහ නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි පවතින ගැටළු සොයා බැලීම ඒ මහතා වෙත පැවරී ඇති වගකීම් වන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Previous articleවිපක්ෂ නායක ඉල්ලා අස්වෙනවාද? – මහින්දානන්ද
Next articleලංකාව BRICS සංවිධානයට එක්වෙයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here