Home අද ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය අම්බුලුවාවට ~ ගිවිසුම් අත්සන්...

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය අම්බුලුවාවට ~ ගිවිසුම් අත්සන් කෙරේ ~

2729
0

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන්කර තිබෙනවා. ඒ අනුව අම්බුලුවාව සංචාරක කලාපය වෙනුවෙන් කේබල් කාර් සවිකිරීම සිදුකෙරෙනු ඇත.   මේ සඳහා ඇමරිකානු ‌ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයක් සිදුකර ඇති අතර චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් සමාගම සමඟ විසින් මෙම ඉදිකිරීම් සිදුකිරීමට අදාළ ගිවිසුම ආයෝජන මණ්ඩලය සමග අත්සන් කර තිබේ.

Image

Image

Image

Image

 

Previous articleජනපති COP සමුළුවේදී කරන්න යන දේ ගැන පරිසර ඇමති කියු දේ
Next articleලන්දේසින් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය ඓතිහාසික කෞතුක භාණ්ඩ රැසක් යළි ශ්‍රී ලංකාවට  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here