Site icon Newshub

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය අම්බුලුවාවට ~ ගිවිසුම් අත්සන් කෙරේ ~

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන්කර තිබෙනවා. ඒ අනුව අම්බුලුවාව සංචාරක කලාපය වෙනුවෙන් කේබල් කාර් සවිකිරීම සිදුකෙරෙනු ඇත.   මේ සඳහා ඇමරිකානු ‌ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයක් සිදුකර ඇති අතර චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් සමාගම සමඟ විසින් මෙම ඉදිකිරීම් සිදුකිරීමට අදාළ ගිවිසුම ආයෝජන මණ්ඩලය සමග අත්සන් කර තිබේ.

 

Exit mobile version