Home අද සජිත් ප්‍රේමදාසට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් කරන්න යෝජනාවක්

සජිත් ප්‍රේමදාසට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් කරන්න යෝජනාවක්

3106
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සති දෙකකට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස යෝජනාවක් අද(24දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අශෝභන වචන භාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකෝප කිරීම යන චෝදනා මත එලෙස සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස ප්‍රේමනාත් දොළවත්ත මහතා මෙම යෝජනාව ඉදිපත් කළේය.

අයවැය විවාද පැවැත්වෙන මෙම කාලසීමාව තුළ විපක්ෂ නායකවරයා විවිධ වචන භාවිතා කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට චෝදනා කරන අවස්ථා කිහිපයකදීම අයුරු දක්නට ලැබිණි.

Previous articleජාතියට ලොකු සේවයක් කිරීමට සැරසුනු පුද්ගලයෙක් අත්අඩංගුවට
Next articleඊශ්‍රායලයට ශ්‍රමිකයන් යොමු කළත් ගාසාවට යවන්නේ නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here