Home අද ගාසා තීරයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි

ගාසා තීරයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි

1257
0

ගාසා තීරයේ අර්බුද විසඳීමටනම් ඒ සඳහා සුදුසුම කාරණය වන්නේ දේශපාලන විසඳුමක් ලබාදීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේ නොකර  වෙනත් විසඳුම්වලට යාමෙන් එම ප්‍රශ්ණයට ස්ථීර විසඳුමක් ලැබේයැයි තමා විශ්වාස නොකරන බවද ජනාධිපතිවරයා කීවේය.

කෙසේවෙතත් ඊශ්‍රලයට ගසා තීරයට සිදුකරන පහරදිම් මෙන්නම හමාස් සංවිධානය සිදුකරන පහරදිම් ද හෙලාදකින බවත් ප්‍රතික්ශේප කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ උතුර සඳහා දේශපාලන විසදුමක් ලබාදීම නිසා උතුර ශක්තිමක් කිරීමට හැකිවු බවද ඉදිරි දශකය තුළ උතුරේ  වඩාත් වැඩි සංවර්ධනයක් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Previous articleසාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට යයි
Next articleආර්ථික අර්බුදය විසඳීමට  දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ පමණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here