Home අද ජනපතිගෙන් ව්‍යවස්ථාදායක සභාවට චෝදනාවක්

ජනපතිගෙන් ව්‍යවස්ථාදායක සභාවට චෝදනාවක්

1939
0

උසස් තනතුරු සඳහා පත්කර යවා ඇති නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීම පමාවන්නේ ඇයි දැයි යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනපතිවරයා ඒ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ, ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයින් එහි කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවයි.

Previous articleආර්ථික අර්බුදය විසඳීමට  දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ පමණයි
Next articleI AM SORRY – සනත් නිශාන්තගෙන් කථානායකට ලිපියක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here