Site icon Newshub

ජනපතිගෙන් ව්‍යවස්ථාදායක සභාවට චෝදනාවක්

උසස් තනතුරු සඳහා පත්කර යවා ඇති නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීම පමාවන්නේ ඇයි දැයි යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනපතිවරයා ඒ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ, ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයින් එහි කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවයි.

Exit mobile version