Home අද ජනාධිපති රනිල් රටේ ආර්ථිකය මරණයෙන් බේරගත්තා

ජනාධිපති රනිල් රටේ ආර්ථිකය මරණයෙන් බේරගත්තා

1875
0

මෙරට ආර්ථිකය මරණයෙන් බේරාගත් සියලු දෙනාටම ස්තුතිවන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

අය-වැය දෙවැනි දින විවාදය අරඹමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව කියා සිටියා.

මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ ආයතනය පෙන්වාදෙන පරිදි උද්ධමනය 2%ක අගකයට පත්ව ඇති බව තමන් පිළිගන්නා බවද මෙහිදී ඒ මහතා කියා සිටියා.

මේ සියල්ලටම පෙර ජනතාව තුන්වේල කන්නේ, බෙහෙත් ගන්නෙ, ලයිට් බිල ගෙවන්නේ කොහොමද කියා සොයා බැලිය යුතුයැයි ද මන්ත්‍රීවරයා කියා සිටියා.

එමෙන්ම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙන්වා දුන් ආර්ථික ඝාතකයන්ගේ ප්‍රජා අයිතිය ගැන පාර්ලිමේන්තුවේ මතය කුමක්දැයි සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියා.

Previous articleවසර 06 ට පසු චීන ජනපති ඇමරිකාවට
Next articleරාජපක්ෂ පවුල ආර්ථිකය ඝාතනය කළ බවට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නාමල් පිළිගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here