Home අද ජනපති චීනයේ සිව් දින නිල සංචාරයක

ජනපති චීනයේ සිව් දින නිල සංචාරයක

2274
0

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට  දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයට ලඟාවී තිබේ. මේ අනුව ජනාධිපතිවරයා අද  16 වනදා සිට 20 වනදා දක්වා චීනයේ සිව් දින නිල සංචාරයකට එක් වනු ඇත.

චීන නිල සංචාරයේදී සමුළුව ඇමතීම , චීන ජනාධිපති හමුවීම , ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්විම සහ ව්‍යාපාරික සමුළුවක් ඇමතිමට ජනාධිපතිවරයා එක්වන බව චීනයේ ශ්‍රීලංකා තනාපතිකාර්යාලය නිවේදය කර තිබේ.

Image

Previous articleලංකාවට අත තිබ්බොත් වෙනදේ බලාගන්න – ඩෑන්‌ හමාස්‌ එක්ක ගේම ඉල්ලයි…!
Next articleරනිල් සමඟ විමලුත් චීනයේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here